Advertisement

Faculty Theme Song of Faculty of Medicine, University of Colombo

Faculty Theme Song of Faculty of Medicine, University of Colombo Official theme song of Faculty of Medicine, University of Colombo.

Lyrics by Professor Nandadasa Kodagoda
Music by Tharindu Dasun Jayatilake
Sung by Jagath Wickramasinge & Meena Prasadini

Lyrics -
සරසවි හදවත වන් කිතු දුල් - තිරසර මවුන'ප වෙද විදුහල්
Sarasavi Hadawatha Wan Kithudul - Thirasara Maun'apa Weda Viduhal

பல்கலை இதயக்கனியவளாம் - மருத்துவபீடத் தாயவளாம்
Palkalai Idaya kaniyawalam - Marthuwapeeda Thayawalaam

සැම සුසැදී - බැති පුද දී
නොම පැරදී - රකිමු බැඳී
Sama Susedee - Bethi Pudadee
Noma Paradee - Rakimu Bandee

நலமும் நல் இன்பமும் கொடுத்துதவி
எங்கும் காருண்யத்தைபரப்பிடுவோம
Nalamum nal Inbamum Koduththudavi Engum Kaarunyaththei Parappiduvom

පෙන්වමු දස්කම් නන් පසේ - සින්දමු රෝබිය මංතොසේ
නංවමු යහදම් ලෝ කුසේ - බන්දමු කිත්දද ලක් දෙසේ
Penwamu Daskam Nan Pase - Sindamu Robiya Manthose Naowamu
Yahadam Lo Kuse - Bandamu Kithdada Lak Dese

பல்கலை இதயக்கனியவளாம் - மருத்துவபீடத் தாயவளாம
Palkalai Idayakkaniyawalaam - Marthuwapeeda Thayavalaam

සරසවි හදවත වන කිතුදුල් - තිරසර මවුන'ප වෙද විදුහල්
Sarasavi Hadawatha Wan Kithudul - Thirasara Maun'apa Weda Viduhal

திறமைகள் ஆற்றல்கள் படைத்தவளின் - பதம்தொழுதேபுகழ்காத்திடுவோம்
Thiramaikal aatralhal padaiththada walin - Patham tholuthe puhal kaaththiduvom

සුවය සැපත හැම සතවෙත සාදා - සදමු පවත මෙත අතැ ඇතැ වීදා
Suwaya Sapatha Hema Satha Wetha Sada - Sadamu Pawatha Metha Atha Atha Weeda

Faculty of Medicine,University of Colombo,Colombo,Medical Faculty,

Post a Comment

0 Comments